My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Wednesday, November 7, 2012

එක් දිනක් නුබ මට පෙම් කරන්නැති













සිත මගේ අද නැවතිලා

සිතන්නට මට සිතක් නැති තරමට

ඔබ රැගෙන ගොස් මට අයිති හිත

ඔබත් කොහේදෝ සැගවිලා

අහිමි බව දැන  දැනත්  මා

ඔබේ පා මුල නැවතිලා

එක්  දිනක් නුබ මට පෙම් කරන්නැති

මකා ගන්නට නුබේ තනිකම

නමුත් මා නම් පෙම් කලේ....

ලගින් ඉන්නයි හැම භවේකම

නුබට රිසිනම් හැර යන්න මා 

තනිව ඉන්නම් හැම භවෙකම

ඔබේ මතකය සිත තබාගෙන

8 comments:

  1. ලෝකයක් ජීවත් කරවන්නේ අහිමිවීම කියන සංකල්පයම තමා. මෙලොව හැම දෙයක්ම පරිපූර්ණ වුවහොත් ලොවම නෑ.

    ReplyDelete
    Replies
    1. hmmmm e unata e ahimi vim dara ganna harima amarui yalu

      Delete
  2. ඒම දෛනික ලවු තීනවද??????????

    ReplyDelete
  3. ම්ම්.. ආදරෙ හැටි නේ වැඩි දෙනෙක්ට දුකමනෙ.

    දුක උනාට ලස්සනයි උමා..

    ReplyDelete
  4. මගෙ කතාවට සමීපයි නෙව...

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  5. ආදරේ දෙපැත්තක් තියෙනවා විඳීමත් විඳවීමත්. ඔය දෙකම බලාපොරොත්තුවෙන් තමයි ආදරේ කරන්න ඕනේ. නමුත් ඔය දෙකේම තියෙන්නේ අමුතුම මිහිරක් ඒ කයි මිනිස්සු ආදරේ කරන්නේ.

    ReplyDelete