එක් දිනක් නුබ මට පෙම් කරන්නැති
සිත මගේ අද නැවතිලා
සිතන්නට මට සිතක් නැති තරමට
ඔබ රැගෙන ගොස් මට අයිති හිත
ඔබත් කොහේදෝ සැගවිලා
අහිමි බව දැන දැනත් මා
ඔබේ පා මුල නැවතිලා
එක් දිනක් නුබ මට පෙම් කරන්නැති
මකා ගන්නට නුබේ තනිකම
නමුත් මා නම් පෙම් කලේ....
ලගින් ඉන්නයි හැම භවේකම
නුබට රිසිනම් හැර යන්න මා
තනිව ඉන්නම් හැම භවෙකම
ඔබේ මතකය සිත තබාගෙන
හ්ම්ම්ම්ම්
ReplyDeleteලෝකයක් ජීවත් කරවන්නේ අහිමිවීම කියන සංකල්පයම තමා. මෙලොව හැම දෙයක්ම පරිපූර්ණ වුවහොත් ලොවම නෑ.
ReplyDeletehmmmm e unata e ahimi vim dara ganna harima amarui yalu
Deleteඒම දෛනික ලවු තීනවද??????????
ReplyDeleteම්ම්.. ආදරෙ හැටි නේ වැඩි දෙනෙක්ට දුකමනෙ.
ReplyDeleteදුක උනාට ලස්සනයි උමා..
මගෙ කතාවට සමීපයි නෙව...
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ලස්සණයි!
ReplyDeleteආදරේ දෙපැත්තක් තියෙනවා විඳීමත් විඳවීමත්. ඔය දෙකම බලාපොරොත්තුවෙන් තමයි ආදරේ කරන්න ඕනේ. නමුත් ඔය දෙකේම තියෙන්නේ අමුතුම මිහිරක් ඒ කයි මිනිස්සු ආදරේ කරන්නේ.
ReplyDelete