My Blog List
අපි ලංකාවෙ
Showing posts with label පුංචි සමනළී - නවකතාව. Show all posts
Showing posts with label පුංචි සමනළී - නවකතාව. Show all posts
Thursday, August 2, 2012
පුංචි සමනළී - අවසාන කොටස
නැ මේ කැලාවේ ලස්සන දිනෙත් මා වරදවා වැටහ ගනිති බියෙන් මම වහා පැවසුවෙමි. දිනෙත් අහක බලාගෙන සිනා සෙන්නට විය. මා දන්නා පරිදි ඔහුත් මව හොදින් තේරුම් ගෙන ඇත. මම බිම බලාගෙන ගමන් කලෙමි. නෙතු ........ මහා දුරක සිට එන්නක් මෙන් ඒ හඩ විත් මගේ සවන් සිප ගත්තෙමි මම එක් වරම හිස ඔසවා දිනෙත් දෙස බැලුවෙමි. සමදරා නැඟී ඔයාගෙන් මුකුත් ඇහුවද. මගේ සිත අතීතයට දිව ගියේ සැනකිනි.
සමදරාගේ ඔලුව අතගැවෙමි. ඇය සනීපයට ඇස් පියාගෙන මගේ උරහිසට බර වුවාය. නැවත පැමිණි සුදු අයියා සමා ව වත්තන් කරගෙන රෙස්ටුරන්ට් එක දෙසට ගියාය.ඔවුන් නොපෙනී යන තෙක් මම ඔවුන් දෙස බලා සිටියෙමි.
Tuesday, July 17, 2012
පුංචි සමනළී - 3 කොටස
ඊට පසු දින මම පන්ති යන්නට උදසනින් අවදි වී ලෑස්ති වන විට ගේ ඉස්සරහින් වාහනයක් නවත්වන හඩ ඇසුනි. මම දුවගොස් පාර දෙස බැලුවෙමි. එවිට නැවතූ කාරයෙන් බැස ආවේ සමාදරය. මම ඇය දෙස නොබලාම කාරය දෙස බැලීමි. එහි ඉදිරි අසුනේ දිනේතුත් සමදරාගේ සුදු අයියත් වාඩිවී සිටියාය. මගේ මුහුණේ හිනා මල් පිපුනේ මටත් හොරාය.
අම්මේ බලපන්කො කෙල්ලගේ මුනේ හිනාව....... සමදරා මගේ අතට පහරක් ගසා කීවෙමි.
මම සමදරාට රවා ගෙන කාමරයට ගියෙමි. මම පොත් ටික රැගෙන සාලයට එන විට අම්මත් සමදරත්
කතා කරමින් සිටියාය.
මම කාරය දෙස බැලුවෙමි. දිනෙත් මා දෙස ඇසිපිය නොහෙලා බලා සිටිනවා මම දුටුවේ එවිටය. මගෙත් දිනේත්ගේත් නෙත් තප්පර කිහිපයක් එකට යාවි තිබුණි.මම වහා ලජ්ජාවෙන් බිම බලා ගත්තෙමි.
පිස්සු හැදෙනවා බන් මේ කෙල්ල දැක්කම.......
අදනම් කොහොමහරි අහන්න ඕන
හරි හරි මම දෙන්නම්කො පුල් සපෝර්ට් එකක්.....
උබට බැරිද මචන් අහන්න..... අප්පෝ
මේ මටනම් බැ කෙල්ල ටිකක් එක විදිහක් උබම අහපන්....... අනේ
මචන් හෙල්ප් කරපංකෝ...... හරි
හරි නාහෙන් අඩන්නේ නැතුව හිටපන්
මම සමට කියන්නම් අහන්න කියල...... හබි
මචන් උබම අහන එක තමා ඇගට ගුණ..... කෙල්ල බැ කිවුවොත්.......
ඔන්න එනවා......
සමදරත් මමත් එතනට යනවිට දෙදෙනාගේම කතාව නතරවිය.
මොකද කතාව නැවැත්තුවේ අපි එනවා දැකල මොකද්ද හොරෙ..... දෙන්නත් එක්ක බැංකුවක්වත් කඩන්නද කතාව....
නෑ මේ මුට ඉවසන් ඉන්න බැරිලු......
දිනෙත් වහා පැන සුදු අයියගේ කතාව නැවත්තුවය. හා හා මොකද්ද ඒ කියපු එකේ තේරුම....
නෑ නෑ නගින්න ඉක්මනට පරක්කු වෙනවා. දිනෙත් කතාව මග ඇර. යන්නට
සුදානම් විය.
මම
බිම බලාගෙන කාරයට නැග සමදර ලගින් හිද ගත්තාය.
උබ පලයන් පිටි පස්සට නංගි ඔයා එන්න ඉස්සරහට..... මම සමදර දෙස බියෙන් මෙන් බැලුවෙමි. නෑ කමක් නෑ අයියේ අපි මෙහෙම යමු
ඔවු මචන් මෙහෙම යමු එනකොට මාරු වෙන්න බැරිය නේද.... සුදු අයියා ඇසක් වස ඉගි කරමින් දිනෙත් දෙස
බැලුවාය.
දිනෙත් සිනාසී නිහඩවම කාරය පදවන්නට විය. කාරය තුලින් මිහිරි විලවුන් සුවදක් දැනෙන්නට විය මම එවැනි සුවදකට බොහෝ සේඉන් ආශා කලෙමි. සමදරා ඇත්තටම හොද යහෙලියකි ඇය මාව හොදින් තේරුම් ගෙන සිටියාය. බොහෝ දුරක් යන තුරු කිසිවෙකු කතා කලේ නැත. නිහඩ බව බිදින් සුදු අයියා කතා කළේය.
ඉතින්
බබා මොකද මේ සද්ද නැත්තේ ඔයාගේ යාලුවට කතා කරන්න බැරිද.......එදා කතා කලෙත් නැනේ....
අප්පෝ නෑ මෙයට හොදට කතාකරන්න පුළුවන් කනක් ඇහිලා ඉන්න හම්බෙන එකක් නෑ
මෙයා කතා කරන්න ගත්තොත්........
මම සමදරාගේ අතට පහරක් ගැසුවෙමි. උයි මේකිට තියෙන
විසයක්......
දිනෙත් වහා පිටු පස හරි සිනාසුනාය. නැවතත් ඔහු ඉදිරිය බලා ගත්තද ඉදිරිපස කන්නාඩිය මා දෙසට හරවා මා දෙස බලාගෙන යන්නට විය
දිනෙත් අයියා පාර බලාගෙන ඩ්‍රයිව් කරොත් හොදයි
නේද.....
සමදරා සිනාසී පැවසුවාය.......
ඇයි ඔයා හිතුවද මම වෙන කොහේ හරි බලාගෙන ඩ්‍රයිව් කරනවා කියලා මම හොදට
පාර බලාගෙන හලෝ යන්නේ
පේනවා පේනවා හොදට බලාගෙන යන්නේ කියලා.....
අන්න නංගි මොනාද ඔය කියන දෙපැත්ත කැපෙන වචන ඔවා තමා අපිට දිරවන්නේ
නැත්තේ.....
හා දිරවනවා කිවුවම මතක් උනේ....
බඩගිනි සුදු අයියේ හරිම සමදරා මුණ අබුල් කරගෙන
පැවසුවාය.... ඉක්මනට
කන්න නවත්තාපන් බන් නැත්නම් මාව කාවි
හප්පෝ අපි හරක්මස් කන්නේ නැ නේද නෙතු......
දිනෙත් මහා හඩින් සිනාසෙන්නට විය.
හරියට හරි නංගි කියපු කතාව .... මොකද්ද යකෝ තෝ කිවුවේ
නැ බන් මන් මුකුත් කිවුවේ නැ මන් කිවුවේ සමදරා නංගි කියපු කතාව ගැන.......
හරි හරි අපි හරක් ඉතින් මොලයක් තියෙන කොල්ලෙක් හොයා ගන්නවකො සුදු
අයියා අහක බලාගෙන පැවසුවාය ......
අනේ මන් විහිළුවක් කරේ සුදු අයියේ ......
තරහද පැටියෝ සමදරා හිනාවී පැවසුවාය .......
ඔව් ...... අනේ යාලුවෙන්නකෝ බැ..... අනේ බැ..... බෑමයි....
අනේ මගේ හොද සුදු අයියනේ.......හරි යාලු උනොත් මොනාද දෙන්නේ....
අද මගේ ගානේ ලුන්ච් දෙනවා...... මම එකවරම සමදරා දෙස බැලුවෙමි......
මොකද බයවෙලා.....
අද පන්ති යන්නේ නැද්ද......
නැ කෙල්ලේ අපි අද ලොකු රවූමක් යනවා.......
අනේ මටනම් බැ සමා අද පන්තියන්නම ඕන අනේ මම පන්ති නොගිහින් ඉදලම නැ.......
පිස්සි අද පන්ති නැ....
සර් රටගිහිල්ලලු සතියකින්ලු එන්නේ.....
කවුද කිවුවේ.....
උදේම
සුව කෝල් කරා උගේ ගෙවල් ලගනේ සර්......ඊයේ
ඉදල ක්ලාස්
එකේ නෝටිස් එකක් දාලලු .... අයියෝ අද ෂෝයි එකට දවල් වෙනකම් නිදා ගන්න තිබ්බ
ඇයි කිවුවේ නැත්තේ මෝඩි මට....
එයි කම්මැලිය අද අපි ෂෝයි ට්‍රිප් එකක් යනවනේ......
ම්ම්ම්ම්ම් කොහෙද යන්නේ.... ගැටබරු පන්සල් යනවා.... මොකද
බුම්මගෙන ... නැ නිකන්....
දිනෙත් කන්නාඩියෙන් මා දෙසම බලා සිටිනු මම දුටුවෙමි. හිත තුල මිහිරි සතුටක්
පිරි ඉතිරි යමින් තිබුනත් මම ඒ ගැන පිටතට
නොපෙන්ව සිටියෙමි.
අප ගැටබරු පන්සල ලගට යන විට 10 පමණ
වී තිබුණි මමත් සමදරත් කාරයෙන් බැස්සෙමු සමදර දුව ගොස් සුදු අයියගේ අතේ එල්ලුණේය මමත් දිනේතුත් පිටු පසින් ගමන් කළෙමු. දිනෙත් වරින් වර මා දෙස බලනවා මා නෙත් කොනින් දුටුවෙමි. ටික දුරක් ගිය පසු සමදරා අපි එන තුරු නැවතී සිටියාය.
මොකද දෙන්නත් එක්ක කතා නැත්තේ.....
ඔව්න් දෙදෙනා අපට විහිළු කරන්නට විය.
දිනෙත් සිනාසී මා දෙස බලා සිටියාය.
හරි හරි ඔයාල දෙන්න යන්නකෝ අපි හිමින් එන්නම්........ මම සමදරා දෙස බලා පැවසුවෙමි.
දිනෙත් අයියට මෙලෝ සිහියක් න නේද නෙතු දැක්කම ....
අනේ මේ පොඩි ළමයින්ට විහිළු නොකර ඉන්න සම.....
මොන පොදියක්ද මුට පුත්තලම් බුරුවො හතර පස් දෙනෙක් ගේ වයස....
අනේ පලයන් බන් උබල දෙන්න වැඩක් බලාගෙන .....
දිනෙත් නෝක්කාඩු මුහුණෙන් සුදු අයියාට
පැවසුවෙමි.
හරි හරි අපි යන්නම් දිනෙත් අයිය ඉතින් එන්නකෝ....
සමදරා සිනාසී පවසා සුදු අයිය සමග යන්නට ගියාය.
ගැටබරු පන්සලට යාමට ඇති මාර්ගය දෙපස ගස් වල වලින් ගහන වූ මෙම පෙදෙස එක් පසින් විශාල කදු බැවුමක් විය. මම හිමින් සැරේ දිනෙත් දෙස බැලුවෙමි ඔහු ඉදිරිය බලා ගෙන ගමන් කරයි. ඇත්තටම ඒ මුහුණ අස් නහය කට හැමදේම හරිම හුරතල පාටය. ඒ වගේම කඩවසම් බවකින්ද යුක්තය මම ඔහුගේ ලස්සන හුරතල් කඩවසම් හිනාවට බොහෝ ආශා කලෙමි ඇත්තටම දිනෙත් ලග ඇත්තේ මා ආශා කල මා හිනාදැක්ක ඒ කඩවසම් පිරිමි රුවයි. මම ඒ මුහුණ දෙස බලාගෙනම ගමන් කලෙමි.
Subscribe to:
Posts (Atom)
