ප්‍රේමය පුද දී අවසානයි දහතුන් වන දිග හැරුම

මේන් රොඩ් එකෙන් හැරිලා ටික දුරක් ගියාම අපේ
අලුත් නිවහන හරිම ලස්සනයි මට දැනුනේ දරාගන්න බැරි තරම් සතුටක්. අද ඉදලා මන් තාරු අයියා එක්ක මේ ගේ ඇතුලේ අලුත්
ජිවිතයක් පටන් ගන්නවා කියලා දැනුනම ඒ සතුට තවත් වැඩි උණා. ගේ ඉස්සරහ ලස්සන උස පයින් ගස් පේලියක් තිබුණා ඇත්තටම
එතන හරිම නිදහස් හරිම ලස්සනයි. ගෙට ගොඩවෙන තැන දෙපැත්තේ ලස්සන මල් ගස්
පේලියක් තිබුණා. ඒවගේ ලස්සන මල් පිපිලා හරිම ලස්සනයි. පඩි පෙළ උස් වෙන හැඩේට ලස්සනට හදලා තිබුණා
මේ වසන්ත කලේ නිසා පරිසරය හරිම ලස්සනයි දැක්කම ආසාවේ බැ. මම ලස්සන බල බල හිටියා. ගේ ඇතුලත් හරිම ලස්සනයි පුංචි සාලෙයි ලස්සන
කාමරයක් අපි දෙන්න වෙනුවෙන් ලෑස්ති කරලා තිබුණා. මන් හිතන්නේ තාරු අයියගේ අක්කා වෙන්න ඇති
කාමරේ සරසන්න ඇත්තේ. .
කොහොමද නංගියෝ ලස්සනයිද නිරු තමයි ලෑස්ති
කරේ
...
නිරු
...
ඔව් අර මන් එක්ක දැන් අවේ එයා
...
හා අර සක්කරවට්ටම මට එක පාරටම එහෙම හිතුණා
.
ලස්සනයි අක්කේ
....
මම එහෙම කියලා තාරු අයියා ලගට ගියා මට තවත්
අර කෙල්ලගේ වර්ණනාව අහගෙන ඉන්න ඕන නැති නිසා
.
ඔයා කැමති නේද
....
ඔව් ලස්සනයි
...
ඔයාලා එහෙනම් රැ වෙලා එන්න මල්ලි
...
අපි යන්නම් පට්යි එකට ලෑස්ති වෙන්නත් ඕනනේ
...
දෙන්න නිදහසේ ඉන්න කැමති ඇතිනේ
...
තාරු අයියගේ මස්සිනා එහෙම කිඋවේ ඇහැක් වහලා
ඉගි කරන ගමන්
.
ඔව් ඔව් කට්ටිය ඉක්මනට ගියොත් හොදයි
.
තාරු අයියා එහෙම කිඋවේ හිනා වෙන ගමන්
විහිලුවට
.
අක්කි මම ඉදලා මෙයාල එක්කම එන්නද
...
මන් ආසයි ටිකක් මේ පැත්ත බලන්න එහා පැත්තේ
මගේ යාලුවෙකුත් ඉන්නවා මම එයාලගේ ගෙදරත් ගිහින් තාරු එක්කම එන්නම්
...
හා එහෙනම් ඔයා ඉදලම එන්නකෝ
...
එපා නිරු ඒ දෙන්නට නිදහසේ ඉන්න දීලා ඔයා
එන්න අපිත් එක්ක යන්න
...
නැ අයියේ මම දැන් අර යාලුවලහට යනවා
..
හ්ම්ම්ම් එහෙනම් කමක් නැ ඔන්න අපි ගියා
...
එහෙම
කියලා තාරු අයියගේ අක්කලා ගියා මට ආපු
කේන්තියක් අර සක්කරවට්ටම මොකට නැවතුනාද මන්දා මම කාමරේට ගිහින් ඇදුම් මාරු කරනකොට තාරු
අයියා ඇවිත් පිටි පස්සෙන් මාව බදාගත්තා.
අනේ යන්න දෙන්න මහත්තයෝ දාඩිය දාලා හොදටම
මන් ලග දාඩිය ගද ඇති
...
ඔයාගේ දාඩියත් මට සුවදයි මැණික
....
තාරු
...
එක පාරටම දොර ගාවින් ඇහුනු කටහඩින් අපි
දෙන්නම ගැස්සිලා ගියා
.
ඇයි හිරු ඇත්තටම ඔයා මැන්ස් දන්නේ නැද්ද
එනකොට කතා කරලා එන්න
...
අනේ මේ මෙන්න මෙහෙ එන්න ඔයාට වැඩක් පෙනන්න
...
දැන් තමුසේ නැවතුනේ කොහෙද යනවා කියලා නේ
ඉතින් යන අහක යනවකෝ අපිට නිදහසේ ඉන්න දීලා
...
එහෙම කියලා තාරු අයියා කාමරේ දොර වැහුවා අර
හොල්මනව් දාලා
.
පිස්සු අපේ අක්කටත් හොදටම
....
කමක් නැ අද විතරනේ
...
මට ඔයාව විශ්වාසයි
...
මම තාරු අයියගේ උණුසුමට ගුලි වෙන ගමන් එහෙම
කිඋවා
....
අපි දෙන්නම නා ගෙන කාමරෙන් එලියට එනකොටත් අර
හොලමන ට්වි එක දාගෙන බලනවා
.
යමු
...
අයියෝ තාරු මෙච්චර ඉකමනට තා ගොඩක් වෙලා
තියෙනවනේ
...
නැ අපි දැන් යනවා ඔයා එනවනම් එන්න
...
හරි යමු එහෙනම්
..
මෙකි ගිහින් තාරු අයියගේ අතේ එල්ලුනා ඒ
එක්කම වගේ අපි ඉන්න ලගම ඉන්න තව සිංහල ජෝඩුවක් ඇවිත් තාරු අයියට විශ් කරා
මේ තාරු ගේ වයිෆ් ද ලස්සනයිනේ
... දෙන්නටම මගේ
සුබ පැතුම්...
අපි
යනවා එහෙනම් හදිසියකට යාලුවෙක්ගෙ ගෙඅදර යන ගමන් ඔයාට විශ් කරන්න අවේ
අපි අයිත්
එන්නම්කෝ.
තාරු අයියා වැරැද්ද නිවැරදි කරන්න හදකොටම එයාලා එහෙම කියලා ගියා. තාරු අයියා
අසරණ විදියට මන් දිහා බැලුවා.
මට ඒ වෙලාවේ දැනුනු දුක
වචන වලට
පෙරලන්න අමාරුයි.
එත් තාරු අයියට දුක හිතෙයි කියලා මම හිනා උණා. එත් ඒ හිනාව අස්සෙන් මගේ ඇස් වලට කදුළු පිරුණා.
මම ඒ කදුළු හංගගෙන තාරු අයියා ලගට ගියා
තාමත් අරකි අතේ එල්ලිලා
.
තාරු අයියා අත ඇදල අරන් මන් ගාවට අවා
.
අපි යමු බබා
...
එහෙම කියලා තාරු අයියා මගේ කරට අත දා ගත්තා
අරකි ගේ ඇස් වලින් ගින්දර පිට වෙන ගානයි.
``````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````
අපි අක්කලාගේ ගෙදරට යනකොට ගොඩක් අය ඇවිත්
හිටියා. හැමෝම හිතන් ඉදලා තියෙන්නේ
තාරු අයියා බැන්දේ නිරු කියලා. තාරු ඒ හැමෝගෙම වැරදි වැටහීම නිවැරදි කරා. මගේ හිතට පුංචි සැනසීමක් දැනුනා එත් ඉස්සරහට ප්‍රශ්න
ගොඩකට මුණ දෙන්න වෙයි කියලා මගේ යටි හිත
කිවුවා. මන් කල්පනා කර කර ඉන්නකොට මගේ නම කියනවා ඇහිලා මම පිටිපස්ස හැරුණා. දෙවියනේ අදහන්න ඒ නිසල් ඔහුගේ රූපේ
මගේ මතකේ යම්තමින් ඇදිලා තිබුනත් මේ නාදුනන
රටේ හැමෝම මාව දන්නේ සිතු කියලා ඒ හින්දමයි මම ඒ නිසල් කියලම හිතුවේ .
කොහොමද ඉතින්...
හැමෝම ගේ ඇතුලේ ඔයා මොකද මිදුලට වෙලා කරන්නේ....
මුකුත් නැ අදනේ අවේ වට පිටාව බලන්න හිතුණා.... ඔයා මොනාද මෙහෙ කරන්නේ
ඉගෙන ගන්නවද ජොබ් එකක් කරනවද
දෙකම....
හ්ම්ම්ම් හොදයිනේ...
හිරු...
මන් ඔයාව හැම තැනම හෙඋවා... දැන් ඉතින් ඒවා කතා කරලා වැඩක් නැ ...
ඔව් ඒ ක්ලාස් යන දවසනේ මම දැන් හොද බිරිදක්....
නියම ආදරය ඇතිවන්නේ විවාහයෙන් පසුවයැයි මට සිතුනි. මම තාරු අයියාට
පුද කල ආදරය අයිත් කවදාවත් වෙනස් වන්නේ
නැත.ගිම්හාන්ගේ මතකය උවද තාරු අයියගේ ආදරය අබියස මැකී ගොස් හමාරය. ඉතින් යලිත් කිසිදිනක මට තාරු හැරුණු කොට අන් කිසිවෙකුගැන
සිතන්නට නොහැක තාරු මට ගොඩක් ආදරේ බව මම දනිමි.
තාරු ගොඩක් හොද කෙනෙක් මම ඔයාට සුබ පතනවා...
තැන්ක්ස් නිසල් යමු නේද ගෙට...
නිසල් තාරු අයියගේ හොද යාලුවෙක් බව ගෙදර එන අතරතුර තාරු මට කීඋවා
නිසල්ව අදුර ගත්ත හැටි හැමදේම මමත් තාරු
අයියාට කිවුවා. අපි ගෙදරට එනකොට රෑ දෙකත් පහුවෙලා තාරු අයියා උදේම ඔෆිස් යන්න ඕන නිසා අපි ඉකමනට වොෂ් එකක්
දාගෙන ඇදට අවා.
බබා ඔයා අර නිරු ගේ පිස්සු වැඩ ගණන් ගන්න එපා...
මන් ඒ දේවල් ගැන හිතන්නේ නැ තාරු අයියේ ....
හොද ළමයා දැන් නිදා ගන්න...
මම තාරු ගේ විසල් පපුතුරේ හිස හොවාගෙන දෙනෙත් පියා ගත්තෙමි.
හනේ මට මේ සක්කරවට්ටමට දෙන්න හිතෙනවා හොම්බ රිවට් වෙන්න
ReplyDeleteekane sudu kaviyo thaku hode kiyuwata
Deleteඑ මොකෝ කවියෝ ගහන්න හදන්නේ, ම කතාව හොදයි නේ, නගා දිගටම ලියන්න මන් බලාගන්නම් මොකක් හරි උනොත්.
ReplyDeletee wage kellonta gahanna ona doc aiye ekai
Delete:)
ReplyDeleteඅවසාන පේලියට කියන්නේ - මමත් කවදා හෝ එවන් කෙනෙකු පතමි :) හී හී :)
mamath prarthana karanawa oyata e wage kenek labenna kiyala
Deleteඅදයි මේ පැත්තට ආවේ ,කතාව ටිකක් වෙනස් එකක් වගේ ?
ReplyDeleteou yalu sthuthi me paththata awata tikak wenas kathawak
Deleteඅනේ අම්මෝ එකපාරටම කන්දක් මුදුනකින් තල්ලු කරා වගේ දැනුනේ බැලින්නම් පට්ට තොගයක් මග ඇරිලනේ.... මාරම ලස්සනට ලියලා තියෙනවා අක්කේ.සෑහෙන්න හැල හැප්පීම් තොගයක් මැද්දේ ගොඩාක් දුකක් දැනෙන කතාවක් වෙයිද මන්දා දැම්ම ඉවර වෙන එකක් නෑනේ නේද... නිවාඩු පාඩුවේ අනික්වත් කියවන්ටෝන....
ReplyDeleteඅර හොල්මනත් එක්කනම් මට මාර තරහක් ආවේ.... ඔය හොල්මන ගොඩක් ප්‍රස්න ඇති කරයිද ඒත් නැත්තම් ඒ හොල්මනයි මේ තරුවයි වෙනම ගේමක් ගහනවද කියලත් සැකයි.මුල ඉඳන් කියවලා ඊළඟ කොටසේ ඉදන් එකතුවෙන්නම් මේ ලස්සන කතාවට.
sthuthi malliyo mula idan kiyawanna hodada
Deleteබුහාහාහාහාහාහාහා...
ReplyDeleteකෙල්ලංගේ වලි මාර ආතල් අයියෝ...
හික්ස්...
ඉවරද කතාව ඉවරෙටම??????
hikizzzzzzzzzzz iawara na tha tikak thiyenawa
Deleteඉතිරියත් ලියන්ඩෝ.................
ReplyDeleteha ha ikamanata ithuru tika dennam korale mahaththayoo
Deleteikmanata ithuru kotasa denna
ReplyDeleteha aniddata ithuru tika dannam
Deleteමෙතන ඉඳං ඉදිරියට කියවන්නම්කො...
ReplyDeleteha yalu digatama kiyawanna hodada
Deleteතව කොටසක් තියෙනවද?? :) මඟ ඇරුනු කොටස් ඔක්කෝම අද තමා කියෙව්වේ.. :)
ReplyDeleteou yalu tha kotas tikak thiyenawa
Deleteකතාව සුපිරිය... එහෙම නැත්නම් සුපිරි කතාවක්ය...
ReplyDeletesthuthi malliyo
Deleteම්ම්.. මේ සක්කරවට්ටමට නම් මොනා හරි කරන්න වෙයි වගේ,,,
ReplyDeleteඔන්න නොකිව්වයි කියන්න එපා උමෝ...ඔයා මුකුත් නොකලොත් මං කොරනවා ඔදේ එයාට ඔද වැදක්..
ou ou nishiyo me sakkarawattama lagadima hoda hotalekin kanawa
Delete