පුංචි සමනළී - අවසාන කොටස
මම ඒ මුහුණ දෙස බලාගෙනම ගමන් කලෙමි. එක වරම දිනෙත් මා දෙස බැලුවේය. මම වහා ලජ්ජාවෙන් බිම බලා ගත්තෙමි. ඒ දෙනෙත් දෙස
එක වර බලන්නට මට බැරිය ඒ දෙනෙත් තුල මා වෙනුවෙන් මහා මෙරක් තරම් ආදරයක් සිරවී ඇති
මට සිතේ. මොකද සද්ද නැතුව
යන්නේ ......
මම
වහා හිස ඔසවා දිනෙත් දෙස බැලුවෙමි. මම මේ ලස්සන
බැලුව. මම නොසිතාම
පැවසුවෙමි. මම කොහොමත්
පුංචි කලේ සිට කතා කරන්න ගියාම
කියවගෙන කියවගෙන යනවා මිස සිතන්නේ නැත. මම දැන් ඒ වැරැද්ද හද ගන්නට උත්සහ ගනිමින් සිටින්නෙමි.
නැ මේ කැලාවේ ලස්සන දිනෙත් මා වරදවා වැටහ ගනිති බියෙන් මම වහා පැවසුවෙමි. දිනෙත් අහක බලාගෙන සිනා සෙන්නට විය. මා දන්නා පරිදි ඔහුත් මව හොදින් තේරුම් ගෙන ඇත. මම බිම බලාගෙන ගමන් කලෙමි. නෙතු
........ මහා
දුරක සිට එන්නක් මෙන් ඒ හඩ විත් මගේ සවන් සිප ගත්තෙමි මම එක් වරම හිස ඔසවා දිනෙත් දෙස බැලුවෙමි. සමදරා නැඟී ඔයාගෙන් මුකුත් ඇහුවද. මගේ
සිත අතීතයට දිව ගියේ සැනකිනි.
පෙර දින සමදාරත් අම්මලත් සමග දිනෙත් අපේ ගෙදර පැමිණි දිනය මට අද වගේ මතකය එදා සමදරා මා
දිනේත්ට කැමති දැයි කියා
මගෙන් දෙතුන් පාරක් ඇසුවාය. එඩින්
දිනෙත් ඉදිරි පිටදිත් සමදරා
මගෙන් ඒ ගැන විමසුවාය මම ලජ්ජාවෙන් ගෙට දුවගෙන ගියෙමි. එදින රෑ දිනේත්ට
මුණ සොදගන්න්ට වතුර ගෙනත් දී මම ගෙට යන්නට යන විට දිනෙත් මට කතා කොට ඔහුගේ කමිසය ගලවා මා අතට දුන්නේය. මම එය රැගෙන ගොස් රැක් එකේ එල්ල නැවත අතට ගෙන එය සිප ගත්තෙමි. ආත්ම
ගණනාවක් පුරාවට හුරු සුවදක් මට දැනුනා මතකය. එතරම් මිහිරි සුවදක් මා කිසි දිනක මා විද තිබුනේ නැත දැනුත් මට ඒ සුවද දැනෙන්නට විය. මම නෙත් ඔසවා වට පිට බැලීමි. දෙනෙත්
ආදරයෙන් මා දෙස බලා සිටියෙමි.
කෝ මම අහපු දේට උත්තර නැද්ද......
ම්ම්ම්ම්ම්ම් ...... මම
සිනා සුනෙමි
ඔයාට කලින් ගිර්ල් කෙනෙක් හිටියද අයියේ.....
ඔව් ඉස්සර හිටියා එත් දැන් නැ....
ඔයා මට අකමැතිද නෙතු...... ඔයාට වෙන කෙනෙක් ඉන්නවද
අප්පෝ නැ මම බිම බලාගෙන පැවසුවෙමි.
එහෙනම් ඇයි උත්තර
නැත්තේ..... ඔයා ඇයි කලින්
සම්බන්දෙ නැවැත්තුවේ
එයාව මට ගැලපෙන්නේ නැ
එකයි.....
ම්ම්ම්ම්ම්ම්.......
ඔයාට පස්සේ හිතෙයි
මාවත් ගැලපෙන්නේ නැ කියලා. එක නිසා අපි කලින් ආශ්රය කරලා බලමු ඊට පස්සේ ඔයා
කියන්නකෝ මම ඔයාට ගැලපෙනවද කියලා අපි යාලුවෝ වගේ ඉමු හරිද ම්ම්ම්ම්. ඔවු හරි....අප පන්සලට ගොස් වැද අවට නැරබුවෙමු හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවකි මම දිනෙත් දෙස බැලුවෙමි. ඔහුගේ මුහුණේ ඇත්තේ ශාන්ත පෙනුමකි ඇත්තටම මම දිනේත්ට
ආදරය කරමි මහා මෙරක් තරමටම ආදරය කරමි. මගේ
සිත පැතු ජීවිතය අද මට ලැබී ඇත එත් මේ ආදරය මගේම කරගන්න තරම මම වාසනාවන්තදැයි මම නොදන්නෙමි. එත් මම හැමද මෙලෙස දිනේත්ට ආදරය කරමි.
හරිම මහන්සි සුදු
අයියේ සමදරා දිනේත්ගේ අතේ එල්ලී කෙදිරි ගාන්නට විය
ම්ම්ම්ම්ම් ලග ලස්සන රෙස්ටුරන්ට් එකක් තියෙනවා
යමුද කෑම කාලා ටිකක් වෙලා ඉදලා එමු
මම කිසිත් නොකියා බිම
බලාගෙන සිටියෙමි
මොකද නෙතු සද්ද නැත්තේ...... නැ නික අයියේ.... ඔය අකමැතිද..... නැ යමු මටත් බඩගිනි....
අපි හතර දෙනාම වාහනයට
ගොඩ විය. සමදරා දෑස පියාගෙන මගේ උරහිසට බර වුවාය මට ඇය ගැන දුක සිතුන්මි. ඇය ටිකක් මහතා වැඩි නිසා යට මහන්සි වැඩිපුර
දැනෙන්නට ඇත. අප දෙනියාය පාරේ ටික දුරක් ගිය පසු සුදු අයිය වහනය
අතුරු පාරකට හැරෙවුවායපර දෙපසම වුයේ සුන්දර වනාන්තරයි පාර දෙපස
ලස්සන කැලැ මල් පිපි සුන්දරත්වය දෙගුණ තෙගුණ කර තිබිණි. මගේ සිතුවිලි දැහැන බිදුනේ සුදු
අයියගේ හඩිනි.
ඔයාට අමාරුද සමා..... සමදරා අමාරුවෙන් සිනාසී නැ
කීවාය.
සමදරාගේ ඔලුව අතගැවෙමි. ඇය සනීපයට ඇස් පියාගෙන මගේ උරහිසට බර වුවාය. නැවත පැමිණි
සුදු අයියා සමා ව වත්තන් කරගෙන රෙස්ටුරන්ට්
එක දෙසට ගියාය.ඔවුන් නොපෙනී යන තෙක් මම ඔවුන් දෙස බලා සිටියෙමි.
දිනෙත් මා ලගට එන තෙක් මම ඔහුව දැක්කේ නැත.
කොයි ලෝකෙද
හිටියේ....
අගහරු ලෝකේ හිටියේ....
හා ඇත්තද මාවත් එක්කගෙන යන්න බැරිද අගහරු ලෝකෙට. අප්පොයි බෑ ඔයාට එහෙ ගිහින් පලු දැනෙයි ඔයාගේ ගැණු ළමය
නැතුව. එක් වරම දිනෙත් ගේ මුහුණ අදුරු විය. ඔහු කතාවක් නැතුව ඇත සමනලයෙක් දෙස දෑස රදවා ගෙන සිටි මා අතින්
වැරදි යමක් කියා උනාදොයි මට සිතුනි.
ඇත්තට දිනෙත් අයියා ඔයාට girl කෙනෙක්
නැද්ද ම්ම්ම්ම්ම්ම්
හිටියා එත් දැන් නැ..... ම්ම්ම්ම්ම්ම්
එක් වරම දිනෙත් මගේ දෑත ඔහුගේ දෑතට සිර කරගත්තේය මුළු ගතම හිරි වැටි
යනවා මෙන් දැනුනි මම ඔහුගේ උණුසුමට ගුලි උනෙමි.
අදමනේ ආවේ....
ReplyDeleteමුල ඉදන් එන්න වෙනවා :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
sthuthi
Deleteබලමු මුල ඉඳලාම.
ReplyDeletekiyawakla kiyannako hodada kiyala godak adu padu athi
Deleteහානේ ඉවරද ? මම හිතුවා දැනුයි පටන් ගත්තේ කියල
ReplyDeleteඉවරත් කරලෝ ඉක්මනට :) කමක් නැහැ.ලස්සනට ලියල තියනවා ඔයා :)
ReplyDeletemata type karanna welawak na e nisa iwara kara sthuthi yalu
Deleteඔන්න මාත් ආවා.
ReplyDeleteකතාව ලස්සනයි බච්චි.
පොඩි දෙයක් කියන්නම්.මේකේ අන්තිම පේලියේ තියෙන "එක් වරම දිනෙත් මගේ දෑත ඔහුගේ දෑතට සිර කරගත්තාය" කියන එක "සිර කර ගත්තේය" වෙන්න ඕනි. :) :)
ජය වේවා!
sthuthi yalu man e waradda hadannam
Deleteඅදමයි අවේ කතාවනම් මුල ඉදන් බලන්න බැරි වෙයි එත් ඊලග කතාවේ ඉඩන් අනිවා දිගටම බලන්නම් ලස්සනයි කියල කියවපු ටිකෙන් නම් හිතුනා ජය වේවා
ReplyDeleteඅයෙමත් එන්නම්