මා උන්නේ ඇදට වී ජනේලයෙන් එපිට වැටෙන වැස්ස දෙස බලාගෙනය. දැන්
ටිකකට කලින් පටන්ගත් පොද වැස්ස මහා අනෝරාවක් බවට පත් වුයේ නිමේෂයකි. වැස්ස පටන්ගන්නට පෙර ලස්සනට ඉරපාය
තිබුණි. අපේ ජිවිතත් හරියට මේ ස්වභාව ධර්මය වගේයි මට වරෙක සිතේ දුක සතුට දෙක අපේ ජිවිතයට එන්නේ ඇසිපිය ගහන ඇසිල්ලකිනි. අද
මගේ ජීවිතයත් සතුටින් පිරි ඇත. කිසිදු
වෙනසක් නැතිව ගලා ගිය මගේ ජීවිතය දිනෙත් නිසා සතුටින් පිරි ඇත.
ගෙය අසල කාරයක් නවත්වන හඩ ඇසුනේ මගේ සිතුවිලි දහන
බිදිමිනි. මම දුවගෙන ගොස් සාලයේ වස තිබුණු ජනේලය ඇරියෙමි. දෙවියනේ දිනෙත් එකවරම මගේ පපුව හිරවිය ඒ සතුට වැඩි කමටය අද පන්ති යන්නට බැරි උනේ උදේ අම්මා අසනීප වූ නිසාය. මට මෙන්ම ඔහුටද මා නොදෙක ඉන්නට බැරිය. මම වැස්සේම දුවගෙන කඩුල්ල අසලට ගියෙමි. දිනෙත්
ඔයා අනේ රත්තරන් අම්මා අසනීප උනා ඒ කය පන්ති
එන්න බැරි වුණේ. මම කාරය දෙසට එබී කීවෙමි.
මැණික
ඔයා තෙමෙනවනේ රත්තරන් නගින්න කාර් එකට දිනෙත් දොර හැර පැවසුවෙමි. මම වහා කාරයට ගොඩ වුයෙමි. මගේ මුහුණ මත වැටි තිබු වතුර බින්දු දිනෙත්
ආදරයෙන් පිස දැමුවෙමි. මම ඔහුගේ අත තද කොට අල්ලා ගතිමි
ඉක්මනට යන්න ඔන දිනෙත් අයියේ අම්මට ඇහැරෙයි..
මට ඔය නොදැක ඉන්න බැ මැණික එකයි
මේ වැඩ සේරම දාල දුවගෙන ආවේ මගේ මැණිකව බලන්න.........
මන් දන්නවා රත්තරන් එක ........
දිනෙත් මාව ඔහු අසලට ඇද ගත්තේය......... ඔහුගේ අත මගේ හිස පුරා ආදරයෙන් දිව ගියාය . මුළු ගතම හිරි වැටි යනවාක් මෙන් දැනුනි. මම ඔහුගේ අත ගෙන ආදරයෙන් සිප ගත්තෙමි. දිනෙත් ගේ ලග ඉදිදි මට මහත් වූ ආරක්ෂාවක් හිතට දැනෙයි. මම ඔහු දෙස බල සිටියෙමි.
දිනෙත් ආදරයෙන් මගේ නළලත සිපගත්තෙමි.
හෙට එනවා නේද පන්ති .......... දිනෙත් මගෙන් අසීමි . ම්ම්ම්ම් එනවා මම දැන් යන්නම් සුදු අයියේ අම්මා නැගිටි දැන්... දැන් අම්මට සනීපද මැණික.... දැන් ටිකක් හොදි අයියේ.... මන් යන්නද එහෙනම්.... බුදුසරණයි
බුදුසරණයි මගේ මැණිකට දිනෙත් නැවතත් මගේ නළල් තලය සිප පැවසුවාය. මම මොහොතක් බලා හිද කාරයෙන් බැස ගෙට දුවගෙන ගියෙමි. දිනෙත් කාරය හරවා නැවතත් ම දෙස බලා හිද යන්නට ගියේය. ඔහු ගිය පසු හිතට මහා පාළුවක් දැනෙන්නට විය. වැස්ස තාමත් වැටෙයි. මගේ සිත කියාගන්න බැරි තරම් සතුටින් පිරි ඇත. මගේ ජිවිතයේ ගොඩක් දේවල් මට ලැබුනේ දිනෙත් නිසාය. මම දන්නවා දිනෙත් අයියා මට ගොඩක් ආදරෙයි කියලා ඒ ආදරේ මට ගොඩක් දැනෙනවා. මම නැවතත් කොට්ටය බදාගෙන ඇදට වැටුනෙමි. තාමත් අම්මා
නිදිය ඇයට උණ සැදී තිබුනේ පසුගිය ටිකේ වට වරුසාවත් සමග බෝවෙන උණක් සදිමෙනි. අම්මා කහින හඩ ඇසි මම ඇගේ කාමරයට ගියෙමි.
දැන් සනීපද මගේ අම්මට..........
ඔව් සුදු දුව දැන්නම් ටිකක් හොදයි... මල්ලි ගෙදර ආවද..... තාම නෑ අම්මා 5 ටනේ පන්ති ඉවරවෙන්නේ .........
දැන් එනවා ඇති......... අම්මට කොපි ටිකක් ගේන්නද බොන්න....
හා පුතේ සීතලයි මේ වැස්ස නිසා ...........
මම කුස්සියට ගොස් වතුර කේතලය ලිප තැබුවෙමි. අපට තිබුනේ එතරම් විශාල කුස්සියක් නොවේ.
කටු මැටි ගසා සැදු කුඩා කුස්සියකි කුඩා වුවද අම්මා එය ඉතා පිලිවලට ලස්සනට තබා ගෙන සිටියාය. උස්ව මැස්සක් මත හොදින් ගොම මැටි ගා ලිප සදා තිබුණි. මම දැල්වෙන ගිනිදැල් දෙස බලාගෙන සිටියෙමි. මහා ගොඩක් සල්ලි නැති වුවද මමත් අම්මත් තාත්තත් මල්ලිත් ඉතා සතුටින් ජිවත් වුනෙමි.
පුතේ මල්ලි දැන් එනවා ඇතිනේ.. ටිකක් ඉදලම කොපි ටිකක් බොමු ............
හා අම්මා යැයි කියා මම අම්මාගේ හිස සිපගෙන කාමරයෙන් එලියට ආවෙමි.
හවස මල්ලි පැමිණි පසු අම්මත් මමත් මල්ලිත් කේක් කා කොපි බීවෙමු. තාත්තා පැමිණෙන්නට ත බොහෝ වෙලා ඇත. ඔහු ඇද කොළබ ගියේ අම්මට බෙහෙත් අරන් දීමෙන් පසුවය .
පසුදින උදැසන අවදි වී මම පන්ති යන්නට සුදානම් වීමි. අද දිනෙත් මා එනතුරු බලා සිටිනු ඇත ඔහු හැමදාම කාර්යාලයට යන්නට පෙර මා මුණ ගැසීමට අපේ පන්තිය ගාවට පැමිණෙයි. මා වෙනදාට වඩා හැඩ වුයෙමි. කන්නාඩිය ඉදිරිපිට බොහෝ වෙලා සිට හැඩ වුයෙමි. සිතුමි දුවගෙන කාමරයට ආවේ මා පොත් ටික අතට ගත් පසුවය.
ෂා කෙල්ලගේ ලස්සන අදනම් දිනෙත් අයියා උස්සගෙන යයිද දන්නේ නෑ...........
අනේ මේ නිකන් හිටපන් බොරු නොකිය මා පැහයෙන් තලෙළු වුවද මා හට සොදුරු රුවක තිබු බව බොහෝ දෙනා පවසනු මට ඇසි ඇත්තෙමි.......... මාත් සිතුමිත් ගුරු පාර දිගේ ගොස් ගාලු පාරෙන් බසයට නැග ගත්තෙමි. මා පන්තිය අසලට යනවිට දිනෙත් ගේ සුදු පහැති කාරය අරලිය ගස් සෙවනේ නවතා තිබෙනු දුටුවෙමි.
අන්න ඇවිත් මල් කුමාරයා දුවල ගිහින් කතා කරලා වරෙන් මන් මෙතනට වෙලා ඉන්නම්..........
මම දුවගෙන දිනෙත් අසලට ගියෙමි. දිනෙත් මොහොතක් කතා නොකර මගේ මුහුණ දෙස බලා සිටියාය. ඇයි මොකද මේ ගිලින්න වගේ බලන් ඉන්නේ .........
ම්ම්ම්ම්ම් ආදරේට ...............
ඇත්තද මට ගොඩක් ආදරෙයිද ........

බබා අද හවස හම්බවෙනවා නේද........
ම්ම්ම්ම් පන්ති අරුණු ගමන් හොදද සුදු අයියේ ......... එහෙනම් දැන් යන්න පැටියෝ පන්ති පටන් ගනීවි සිතුමිත් බලන් ඉන්නවා
බුදුසරණයි මම යන්නම් සුදු මහත්තයෝ ..............
හා මැණික බුදුසරණයි ............
මම සිතුමි වෙත දිව ගියෙමි. පන්තිය පටන් ගත් වෙලේ සිට මගේ හිතට නිවනක් නැත . අමාරුවෙන් පාඩම වෙත හිත යොමු කලෙමි. හවස 4 පමණ වන විට මට ඉවසිල්ලක් නොමැති විය. හිතට පුදුමාකාර අමුත්තක් දැනෙන්නට විය දිනෙත් හමු ද සිට මේ වන තුරු දිනෙත් මා හමුවන්නට එන හැම දවසකම මෙසේය. හිතට් දරා ගත නොහැකි සතුටක් දැනෙයි. මමත් දිනේතුත් හමුවී දැන් මාස 3 පමණ ඉක්ම ගොස් ඇත. තාමත් පළමු දා මෙන්ම මට දිනේත්ගේ හමුවීමේ නවුම් බවක්ඇත. දැන් දිනෙත් ඇවිත් ඇති......
මම සිතුමිගේ කනට ලං කොට රහසින් කීවෙමි.

akkiyoo me palaweni kotasada?ilaga kotasa liyaddi tikak digata liyanna hode...suba pathnawaa
ReplyDeletesthuthi malliyo
ReplyDeleteඉක්මනට අනිත් කොටස් දෙන්ඩෝ උමා අක්කේ මට අර නවත්වපු තැනින් කියවන්න ඔනී ඉක්මනට දෙන්ඩෝ
ReplyDeleteha malliyo
ReplyDeleteලස්සන කතාවක් ම්ම්ම් අනිත් කොටසත් ඉක්මනට දෙන්නකො
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපොස්ට් එක ලිව්වට පස්සේ දෙතුන් පාරක් කියවන්න . . . සුභ පතනවා :ද
ReplyDeletesthuthi chuti
Delete