මුල් කොටස් නොකියවපු අය මේ පැත්තට ගිහිල්ලම එන්න
ප්‍රේමය පුද දී අවසානයි... 1 කොටස
ප්‍රේමය පුද දී අවසානයි... 2 කොටස
ප්‍රේමය පුද දී අවසානයි තෙවන දිග හැරුම
දෙවියනේ ඇත්ත තමයි මම ගිම්හාන් එක්ක යාලු වෙන්න කලින් තාරු අයියට බලාපොරොත්තු දුන්නා තමයි එත් දැන් අවුරුදු 2 ක විතර ඉදලා මම එක කෝල් එකක්වත් තාරු අයියට දීලා නැ තාරු අයියත් එහෙමයි අපේ පවුලේ හැමෝමත් තාරුට ගොඩක් කැමති නිසා මම ගොඩක් උත්සහා කරා තාරුට ලංවෙන්න එයාට ආදරේ කරන්න එත් තාරන්‍ය ලගදි මට එයා ගැන එහෙම හැගීමක් නොදැනෙන නිසයි මම එයාගෙන් ඇත් උනේ. මම කවදාවත් තාරුට ආදරේ කියලා නැ.
මට දැන්නම් තාරු අයියා ලග ලොකු ආරක්ෂාවක් දැනෙනවා මගේ හිත හදාගන්න තාරු අයියට ලං වෙන්න කියලා මගේ හිත කිවුවත් ඒ විදියට ආත්මාර්ථකාමී වෙන්න මට බැ මම දැන් ඉස්සර හිටපු පරම පිවිතුරු රෝස මල නෙමෙයි ගිම්හාන් අතින් මට වරදක් නොඋනත් මායි ගිම්හානුයි සාමාන්‍ය බැදීමකට වඩා ගොඩක් ලගින් ආශ්රය කරා ගිම්හාන් ඇරෙන්න වෙන කෙනෙක් මගේ අතින් ඇල්ලුවත් මන් ගිම්හාන් වෙනුවෙන් රකින මගේ පිවිතුරු බව නැති වෙයි කියලයි මට හිතෙන්නේ ඉස්සර ඉදලම මම ආස නැ කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක යාලු වෙන්න මම දැනුම් තේරුම් තියෙන වයසේ ඉදලම හින දැක්කේ කවදාහරි මාව අල්ලන්න දෙන්නේ මන් බදින කෙනාට විතරයි කියලා එකම වෙන්න ඇති මට මෙච්චර ලොකු වරදක් කරලත් මම ගිම්හාන්ට තාමත් පන වගේ ආදරේ කරන්නේ එත් දැන් මට ගිම්හාන් අයිති නැ.
මට දැන්නම් තාරු අයියා ලග ලොකු ආරක්ෂාවක් දැනෙනවා මගේ හිත හදාගන්න තාරු අයියට ලං වෙන්න කියලා මගේ හිත කිවුවත් ඒ විදියට ආත්මාර්ථකාමී වෙන්න මට බැ මම දැන් ඉස්සර හිටපු පරම පිවිතුරු රෝස මල නෙමෙයි ගිම්හාන් අතින් මට වරදක් නොඋනත් මායි ගිම්හානුයි සාමාන්‍ය බැදීමකට වඩා ගොඩක් ලගින් ආශ්රය කරා ගිම්හාන් ඇරෙන්න වෙන කෙනෙක් මගේ අතින් ඇල්ලුවත් මන් ගිම්හාන් වෙනුවෙන් රකින මගේ පිවිතුරු බව නැති වෙයි කියලයි මට හිතෙන්නේ ඉස්සර ඉදලම මම ආස නැ කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක යාලු වෙන්න මම දැනුම් තේරුම් තියෙන වයසේ ඉදලම හින දැක්කේ කවදාහරි මාව අල්ලන්න දෙන්නේ මන් බදින කෙනාට විතරයි කියලා එකම වෙන්න ඇති මට මෙච්චර ලොකු වරදක් කරලත් මම ගිම්හාන්ට තාමත් පන වගේ ආදරේ කරන්නේ එත් දැන් මට ගිම්හාන් අයිති නැ.
සිතු ......
මම
බයවෙලා පිටි පස්ස බැලුවා අම්මා මගේ ලගටම ඇවිත් මන් දැක්කෙත් නැ මන් ලග හිටපු තාරු අයියා ගිහින් ටේබල් එකෙන් වාඩි වෙලා කවුදෝ ඇන්ටි කෙන්නෙක් එක්ක කතාව.
ඇයි අම්මා.....
එන්නකෝ
....
කවුද අම්මා අර ආන්ටි
.....
ෂුවර් එකට අම්මගේ පරණ යාලුවෙක් හරි නෑදෑයෙක් හරි වෙන්න ඇති මොකද
ඉතින්
අම්මට ගමේ ආවොත් යාලුවෝ නෑයෝ වැහි වැහැලා අපේ
අම්මගේ ගම ගාල්ලේ උඩුගම කිට්ටුව
එක හරිම ලස්සන ගමක් අපේ ආච්චිලගේ ගේ තියෙන්නේ මහා කන්දක් මුදුනේ ඉස්සරනම් වාහනයකට යන්න බැ අපේ තාත්තා මාව
වඩාගෙන තමයි එක්ක ගියේ ඒ කන්දට පහලින් ලස්සන දොළ පාරක් ගලාගෙන යනවා අච්චිලටනම් තිබුනේ පුංචි කටු
මැටි ගහපු ගෙයක් එකත් හරිම
ලස්සනයි
මමත් අම්මා පස්සෙන් ගියා
මමත් අම්මා පස්සෙන් ගියා
මේ මගේ ලොකු දුව
....
අම්මා මාව හදුන්වලා දුන්නා
මේ මගේ හොදම යාළුවා දුව අපි ඉස්ස්කොලේ ගියේ එකට හිටියෙත් එකම පන්තියේ
.....
මාත් හිනා වේවි හිටියා
.
දුව තාම ඉස්කෝලේ යනවද
...
නැ ආන්ටි දැනට පොඩි පොඩි කෝස් වගයක් කරනවා
....
තා පුතෙක් ඉන්නවා කියලා මට සුදු හම්බුනු වෙලාවක කිවුවා කෝ පුතා
....
සුදු කියන්නේ අපේ චුටි පුංචිට
හා පුතා ගෙදර මෙන්න මේ බබා ලෙඩ උනානේ උදේ දැන් මේ හොස්පිටල් එකේ ඉදලා
ගෙදර එක්ක යන ගමන්
...
හානේ ඒ මොකද උනේ
....
අම්මා ඔන්න ඉතින් විස්තරේ කියනවා මාත් හිනා වේවි හිටියා
ඔන්න අදත් මම තමා 1 හලිද , අනේ මේ මෝඩිට කියන්න අප්පා තාරුට කැමති වෙන්න කියලා නැත්තං මට යකා නගිනවා
ReplyDeletehikizzzzzzzzz
Deleteසිරාවටම කාව්‍යා අක්කේ මටත් යකා නගිනවා..
Deleteඅනේ මෝඩියේ.... බැන්දට පස්සේ කොහෙද ආදරේ වෙන්නේ....? ඔය බොරු....
ReplyDeleteඔන්න දැන් නං මට අර අහිංසක තාරැ ගැන දුක හිතෙනවා... ඇත්තමයි...... බැන්දට පස්සේත් ඔය කොල්ලා දුක් විදිනවා....
මේ වගේ කෙල්ලෝ දුක් විදින ඒවා අවුලක් නෑ... ඒත් කොල්ලෝ ගැන දුකයි අප්පා....
මට බෑ මේ වඩේ කරන්න... අන්තිම කොටස දැම්මම එන්නම්...
නෑ නෑ... එනවා එනවා....
happoi hiru ehemanam karanna epa digatama enna hodada
Deleteමට දැන දැන අමාරැවෙ වැටෙන උන් ගැන දුකයි අනේ.....
Deleteඑනවා එනවා......
හ්ම්ම්..ඔහොම යමු ඔහොම යමු..
ReplyDeleteජය වේවා..
sthuthi yalu
Deleteදැක්කනේද කපටි කෙල්ලෝ..
ReplyDeleteඑකෙක් නැත්තං තව එකෙක්..
ඇඩෝ තාරූ රැවටෙන්න එපා මචං..
hikizzzzz
Deleteතාරූ............................................................................................................
ReplyDeleteලස්සනා....යි යාලු මේ කතාව..
මේක කොරන්න බෑ උමෝ,, ගොඩක් ඕනා මට එක පාර කියවන්න එක හුස්මට පොඩ්ඩක් කියවන් යද්දි මෙන්න මතු සම්බන්දයිලු ,,
ReplyDeleteතාරුට මොනා වෙයිද මන්දා...
ReplyDeleteකතාව ලක්ෂණයි කියවගෙන යන්න පුළුවන් පලවෙනි එකට වඩා මේකේ අඩුපාඩු ගොඩක් අඩුයි හොදයි (හැබැයි කතාව පැටලිලි සහගතයි පිළිවලක් න තේරුම ගන්න අමාරුයි )
ReplyDeleteඅවසෙනේ සචි තරුගේ නේ
ප.ලි මට හිතිච්චි හැටි තරහා නොවන්න
This comment has been removed by the author.
ReplyDeleteඋම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා... හික්ස්...
ReplyDelete(ඔන්න අයියන්ඩි පොල්ලක් අරන් මේ පැත්තට එනවද මංදා....)
නියමයි නංගා කතාවනම් කෘතහලය අවුස්සනවා,,, දිගටම ලියන්න,, හැබැයි ඔන්න උබට හොදින් කියන්නේ මේ කතාවෙත් කවීගේ වගේ එකෙක් හරි මලොත් මම නරක මිනිහා කියන්න එපා.... )
ඇයි යකෝ...!!!
පොඩ්ඩක් වැඩිපුර ලියපන්කෝ බොලවු... එක හුස්මක් ගත්තම කියවල ඉවරයි..