My Blog List
අපි ලංකාවෙ
Tuesday, August 7, 2012
ප්‍රේමය පුද දී අවසානයි තෙවන දිග හැරුම
මුල් කොටස් නොකියවපු අය මේ පැත්තට ගිහිල්ලම එන්න
හිත හදාගන්න පුලුවන්නම් හදා ගන්න තිබුණා
හා පුතේ මෙයත් බඩගින්නේ නේ ඉන්නේ....
ඔව් උදේටත් කැවේ නැ කිවුවනේ....
මෙයානම් උදේට කිරිබත් පිගානක්ම කැවා....
විශේෂ දෙයක් කිවුවේ නැ පුතා එක පාරටම හිතට දැනුනු කම්පනයක් නිසා එහෙම වෙන්න ඇති කිවුවා.... එත් ඉතින් කම්පනයක් වෙන්න දෙයක් එතන උනේ නැනේ මටත් පුදුමයි.... මේ ළමයා මෙහෙම හිටියට හරිම හිතුවක්කාරයි පුතා කියන කිසි දෙයක් අහන්නේ නැ රැට නානවා.... මමයි තාත්තයි කොච්චර එපා කිවුවත් කනකට නෙමෙයි ගන්නේ......
එහෙම තමයි ආන්ටි ඔයි වයසේ වැරැද්ද .....
මෙන්න මෙයා මහා ලොකු සියා වගේ කතාව මගේ වයසේ වැරද්දලු මෙයා මට වඩා අවුරුදු 2 යි වැඩිමල් මට ඉතින් ඔයි වගේ ඒවා කියනකොට කට පියා ගෙන ඉන්න බැ එත් වෙලාවේ හැටියට මම කට වහගෙන ඉන්න එක ඇගට ගුණයි කියලා හිතුනා.තාරු පාර අයිනේ තිබුණු පුංචි රෙස්ටුරන්ට් එකක් ගාව කා එක නැවැත්තුවා මම කා එකෙන් බැහැලා ගිහින් ඇතුලේ තිබුණු ටේබල් එකක වාඩි උනා. අම්මා නම් මුණ සෝද ගන්න ඕන කියලා වොෂ් රුම් එකට ගියා මම ඇත පේන කදු යාය දිහා බලන් ඉන්නකොට තාරු මට කතා කරා. මම බයෙන් බයෙන් තාරු ඉන්න තැනට ගියේ කියපු බොරුව අතේ පත්තු උන නිසා. දැන්ඉතින් අහන ඒවට කියන්න උත්තර හදාගන්නත් ඕනනේ ඕක තමයි කියන්නේ එක බොරුවක් වහන්න බොරු දාහක් කියන්න වෙනවා කියලා දුක තමයි කුම්බලා මාළු කෑවනම් විදවපන් බළලෝ කිවුවලු.
එක පාරටම මම උඩ ගියා තාරු කවදාවත් මගේ නම කියලා මට කතා කරන්නේ නැ හමෝම මට ආදරේට කියන්නේ සිතු කියලා ඒ මට පුංචි කාලේ ගෙදරට දාපු නම තාරුත් මාව දැකපු දවසේ ඉදලම කතා කරේ සිතු කියලා. එකටනම් මට ගොඩක් දුක හිතුනා.
මන් ඔයාව මලක් වගේ ආදරෙන් බලා ගන්න මේ වෙනකනුත් හින දැක්කා සිතු .... ඒ බුරුවා මගේ මල තලලා පොඩි කරලා දාලා....
එහෙම කියපු තාරු අයියා දිග හුස්මක් අරන් මන් ගාවින් යන්න හැදුවා.....
තාරු අයියේ....
ඇයි.....
මට ඔහොම සැර කරන්න එපා තාරු අයියේ මන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ දෙවියනේ.....
නැ සිතු මට දරා ගන්න බැ මන් හිතන් හිටියේ ඔයා තාම ඉගෙන ගන්න නිසා මට බැ කියනවා කියලා
තාරු අයියේ අනේ.......
මන් දන්නවා ඔයා මට ආදරේ කරේ නැ කියාලා එත් ඔයා මට බලාපොරොත්තු දුන්නා නැ කියලා කියන්න එපා.....
මතු සම්බන්දයි
Subscribe to:
Post Comments (Atom)
අද කොටසනම් හිතට වැඩුනා හොදටම, ඔන්න දැන් මට අර ගිම්හාන් එක්ක තරහයි , මේ තාරුනම් සෝයි වගේ
ReplyDeletedigatama kiyawanna kaviyo
Deleteහ්ම්ම්ම්... හොඳයි හොඳයි.. දිගටම ලියන්න..
ReplyDeleteබලමුකෝ ඉස්සරටහ..
sthuthi yalu
Deleteඔය පස්සෙන් ඉදගෙන ලවු කරන උන්දැලා ඉන්නවා නේද.... හරිම වාත කේස්... අද්දැකීමෙන් කියන්නේ..... කියන්න තියෙන දෙයක් හරියට කියන්නෙත් නෑ.... අහුවෙන්න නම් එපා සචියෝ........ එක පාරක් කාපු කෑමම අයිත් කන්න වෙයි... ඔන්න නොකිව්වයි කියන්න එපා.....
ReplyDeleteහි හි... මාත් කියෝනවා හොදේ.....
sthuthi yaluwe digatama kiyawanna hodada matath e gana punchi ath dakimak thiyenawa
Deleteමොනා වුනත් මේ අනිත් අයියගෙනුත් පරිස්සම් වුනොත් හොඳයි උමෝ..
ReplyDeletehmmmm ekanam aththa premudi digatama kiyawanna hodada
Deleteහපොයි ඔන්න ගෑනු ලමයා අමාරුවේ වැටෙන්න යන්නෙ එකෙක් නම් බැරියා 3ක් නෙ... හැබැයි රැවෙටෙනවා කියලා දැන දැනත් රැවටෙන්න යන එක තමා හරියන්නෙ නැත්තෙ ම්ම්ම්.. බලමුකො මොකදවෙන්නෙ කියලා.. ලස්සන කතාවක් උමා හිතට වදිනවා නියමට
ReplyDeletesthuthi nishiyo
Deleteහැපෝයි..
ReplyDeleteකෙල්ලො ඕම්මමයි..
සැහ්..
happoi ay kellonta baninne
Deleteහී.....නියමයි යාලු....:)
ReplyDeletesthuthi yalu
Delete